වැඩකරන ජනතා බලවේගයේ වෘත්තීය ශක්තිය ගොනු කරමු!

ජී.වී.ඩී. තිලකසිරි විසිනි වර්තමාන රජය වෙළඳපොල ආර්ථිකයේ කිමිදෙමින් සිටින අතර මෙතෙක් කලක් ආරක්ෂා කර ගත් ජනතා දේපොල පමණක් නොව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් හා රැකියාද වෙළඳපොලට මුදාහැර විනාශ කිරීමේ පුද්ගලීකරණ වැඩපිලිවෙල පසුගිය අයවැයෙන සම්මත කර ගැනුනි. මෑතකදී මේ පිලිබඳ නැවත වරක්

ක්‍රියාකාරී ප්‍ර‍ජාතන්ත්‍රවාදයක් සදහා සමාජවාදී ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි!

දෙවන ලෝක යුද්ධය අවසානයේදී ප්‍රාග්ධනය හා නිශ්පාදනය ගෝලීයකරණයවීමේ නව යුගයක් ආරම්භ වූ අතර එය අද දක්වා පැවතී ඇත. මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය විවධාකාරවූ නිදහස් වෙළද ගිවිසුම් හරහා බල ගැන්වී ක්‍රියාවට නගා ඇත. මෙම ක්‍රියාවලියේ තවත් සන්ධිස්ථානයක් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක

අවිධිමත් කේෂත්‍රයේ සේවක අයිතිවාසිකම් සකස්කර කර දීමට රජය මැදිහත් විය යුතුවේ.

පොදුවේ ගත් කල අවිධිමත් කේෂත්‍රයේ රැකියාවන්හි නියුතු වන බොහෝ දෙනෙකුට අයිතිවාසිකම් අහිමිව තිබීම ඛේදජනක තත්ත්වයකි. අවිධිමත් කේෂත්‍රයට අයත් වන ලොතරැයි අලෙවිකරුවන්, පදික වෙළඳුන්, සංචාරක වෙළඳුන්, පවිත්‍රතා සේවකයින්, බර උසුලන්නන්, කොන්ත්‍රාත් සේවකයින්, ආරක්ෂක සේවාවල නියුතු අය, ගෘහ සේවකයින්, හෝටල් හා වෙළඳසැල්වල

ලොතරැයි අලෙවිකරුවන්ගේ සටන ජයගනී

ලොතරැයි අලෙවි කිරීම 1977න් පසුව විවෘත ආර්ථීකය සමඟ බිහිවූ නව පන්නයේ රැකියා මාධ්‍යයකි. එහෙත් එයට පැරණි ඉතිහාසියක්ද ඇත. 1949 පළාත් පාලන පනත යටතේ පලමු ලොතරැයි අලෙවිය නීතිගත වී ඇති අතර 1955 ආරෝග්‍යශාලා ලොතරැයිය ලෙස ව්‍යාප්ත වී මේ වන විට ජාතික

හොද සමාජයක් පිළිබද විශ්වාසය හා බලාපොරොත්තුව අපට අවශ්‍යය!

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස අපට මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ගෝලීයකරණයේ පීඩාවට පත් සුදු කම්කරුවන් හා කලු කම්කරුවන් අතර එක්සත් කමක් හදන්නේ කෙසේද යන්නය. එදා මාක්ස්වාදී දර්ශණයෙන් කළ එම එක් කිරීම වර්තමානයේ කළ නොහැකි විෂය බද්ධයකට ලොව පුරා වාමාංශිකයින් මුහුණ දෙමින් සිටී.

නව ලිබරල්වාදී ගෝලීයකරණයට එරෙහිව නැගිටීමක්!

ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ඇමෙරිකන් එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් පත්වීම බොහෝ දෙනෙකු අපේක්ෂා කළ දෙයක් නොවීය. දශක ගණනාවක් තිස්සේ ලෝකය පුරා “ගෝලීයකරණයට “ එරෙහිව මධ්‍යම පංතික හා කම්කරු පංතික ජනතාව තුළ මතුවී තිබූ විරෝධය මේ ආකාරයෙන් එලියට ඒයයි බොහෝ දෙනෙකුට

නායා යාමේ අනතුරට ලක්වන වැඩකරන ජනතාව

අප සැමට ජීවත්වීමට ඉතාම සුදුසු කාලගුණික පරිසරයක්ද, ඇති තරම් ඉඩකඩක්ද, ගහකොල, සතා සිව්පාවා සහිත ස්වභාවික සම්පතින් අනුනවද,  සැමට වසවිස නැති ආහාර පාන පලතුරු ඇති තරමි නිපදවිය හැකි ඉඩකඩක්ද, ශ්‍රී ලංකාව දූපතක් ලෙස නිර්මානය වූ කාල දවසේ සිට අපට උරුම විය.