2016 ලෝක කම්කරු දිනය, ශ්‍ර‍මය සහ ප්‍රාග්ධනය අතර නොනවතින අරගලය

2016 ලෝක කම්කරු දිනය, එනම් මැයි දිනය එළඹී ඇත්තේ ලොව පුරා ශ්‍ර‍ම වෙළදපළේ ව්‍යුහීය ප්‍ර‍තිසංස්කරණ මගින් වැඩ කරන ජනතාවගේ සාමුහික කේවල් කිරීමේ අයිතිය බරපතල තර්ජනයකට ලක්ව ඇති තත්ත්වයක් යටතේය. මෙම ව්‍යුහීය ප්‍ර‍තිසංස්කරණ එක් එක් රටවල විවිධ උපක්‍ර‍ම හරහා ක්‍රියාවට නැංවීමට