2016 මැයි දිනයේදී වැඩකරන ජනතාව හා පොදු ජනතාව මුහුණදෙන අභියෝග

ජනමාධ්‍ය නිවේදනය                                                                                     2016-05-01 මිනිසත්කමත් ජෛව ගෝලයත් නව ලිබරල්වාදයේ වෙළ‍ඳ පොලයි පැය 8 වැඩ දිනයක් ජීවත්වීමට සරිලන වැටුපක් ඉල්ලා ඇරඹුනු චිකාගෝ නුවර හේමාර්කට් කම්කරු සටන කෙලවර වූයේ සටන්කරුවන් වෙඩි පහරින්, සිර දඩුවමින් හා එල්ලුම්ගසින් යටපත් කිරීමේ අභිලාශයෙනි.  නීතියත්, බලයත් කර්මාන්ත හිමිකරුවන්ගේ අයිතියක්