හොද සමාජයක් පිළිබද විශ්වාසය හා බලාපොරොත්තුව අපට අවශ්‍යය!

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස අපට මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ගෝලීයකරණයේ පීඩාවට පත් සුදු කම්කරුවන් හා කලු කම්කරුවන් අතර එක්සත් කමක් හදන්නේ කෙසේද යන්නය. එදා මාක්ස්වාදී දර්ශණයෙන් කළ එම එක් කිරීම වර්තමානයේ කළ නොහැකි විෂය බද්ධයකට ලොව පුරා වාමාංශිකයින් මුහුණ දෙමින් සිටී.

නව ලිබරල්වාදී ගෝලීයකරණයට එරෙහිව නැගිටීමක්!

ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ඇමෙරිකන් එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් පත්වීම බොහෝ දෙනෙකු අපේක්ෂා කළ දෙයක් නොවීය. දශක ගණනාවක් තිස්සේ ලෝකය පුරා “ගෝලීයකරණයට “ එරෙහිව මධ්‍යම පංතික හා කම්කරු පංතික ජනතාව තුළ මතුවී තිබූ විරෝධය මේ ආකාරයෙන් එලියට ඒයයි බොහෝ දෙනෙකුට