2016 මැයි දිනයේදී වැඩකරන ජනතාව හා පොදු ජනතාව මුහුණදෙන අභියෝග

ජනමාධ්‍ය නිවේදනය                                                                                     2016-05-01 මිනිසත්කමත් ජෛව ගෝලයත් නව ලිබරල්වාදයේ වෙළ‍ඳ පොලයි පැය 8 වැඩ දිනයක් ජීවත්වීමට සරිලන වැටුපක් ඉල්ලා ඇරඹුනු චිකාගෝ නුවර හේමාර්කට් කම්කරු සටන කෙලවර වූයේ සටන්කරුවන් වෙඩි පහරින්, සිර දඩුවමින් හා එල්ලුම්ගසින් යටපත් කිරීමේ අභිලාශයෙනි.  නීතියත්, බලයත් කර්මාන්ත හිමිකරුවන්ගේ අයිතියක් විය.ලෙයත්, දහඩියත්, ජීවිතයත් මරණයත් කම්කරුවන්ගේ අයිතිය විය. වැඩකරණ ජනතාවගේ අයිතිය වෙනුවෙන් දිවිදුන් විරුවන් සැමරුම් පලමුව…

Read More

Universal basic income: is it really what today’s youth need?

Rationale of the basic income trial Universal basic income: is it really what today’s youth need? Around the world experiments in universal basic income are taking place. The question of affordability has dominated much of the debate but the focus on young people, as proposed by French presidential candidate Benoit Hamon, is important to examine. It…

Read More

කොබෝල්ට් තදබදයෙන් විපතට පත් වූවන් පිළිබදව FRANCE 24 හි විමර්ශනය කරයි.

අද සමස්ත ලෝකයම මුහුණ දී ඇති දේශගුණික අර්බුදය මධ්‍යයේ විදුලි මෝටර් රථ පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වශයෙන් හුවා දැක්වීමට මෝටර් රථ නිශ්පාදනයේ යෙදී සිටින බලවත් රටවල් හා සමාගම් උත්සාහ කරමින් සිටිති. පුද්ගලික භාවිතයට යොදා ගන්නා මෝටර් රථ නිපදවීම වෙනුවට පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම බැහැර කර ඇති බලවත් ජාතීන් හා සමාගම් විදුලි මෝටර්…

Read More

වැඩකරන ජනතා බලවේගයේ වෘත්තීය ශක්තිය ගොනු කරමු!

ජී.වී.ඩී. තිලකසිරි විසිනි වර්තමාන රජය වෙළඳපොල ආර්ථිකයේ කිමිදෙමින් සිටින අතර මෙතෙක් කලක් ආරක්ෂා කර ගත් ජනතා දේපොල පමණක් නොව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් හා රැකියාද වෙළඳපොලට මුදාහැර විනාශ කිරීමේ පුද්ගලීකරණ වැඩපිලිවෙල පසුගිය අයවැයෙන සම්මත කර ගැනුනි. මෑතකදී මේ පිලිබඳ නැවත වරක් සාකච්ඡා මතුවිය. ආණ්ඩුව ආර්ථික දුෂ්කරතාවයට පත්වීම නිසා එක් අතකින් රුපියල බිඳ වැටෙමින් පැවතීමත්, අනිත් අතින්…

Read More

මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

ඓතිහාසිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් නඟා සිටුවීමේ පදනම වනුයේ කම්කරු පංති ව්‍යාපාරයයි! මේ වසරේ, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහොමයක් මැතිවරණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන බවට සිහින දකිමින් සිටිනවා විය හැක. එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඓතිහාසික වසරක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතනවාද වියහැක. එහෙත් අපි ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යය දෙස සමීපව බැලුවහොත් – විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති අයිතිවාසිකම් බිඳ වැටෙමින්…

Read More

ක්‍රියාකාරී ප්‍ර‍ජාතන්ත්‍රවාදයක් සදහා සමාජවාදී ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි!

දෙවන ලෝක යුද්ධය අවසානයේදී ප්‍රාග්ධනය හා නිශ්පාදනය ගෝලීයකරණයවීමේ නව යුගයක් ආරම්භ වූ අතර එය අද දක්වා පැවතී ඇත. මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය විවධාකාරවූ නිදහස් වෙළද ගිවිසුම් හරහා බල ගැන්වී ක්‍රියාවට නගා ඇත. මෙම ක්‍රියාවලියේ තවත් සන්ධිස්ථානයක් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ 9/11 ප්‍ර‍හාරයයි.  එතැන් පටන්, ලොවපුරා හමුදා මැදිහත්වීම් උත්සන්නවූ අතර විවිධ ආරක්ෂණ විධි…

Read More

Sri Lanka plantations wage talks remain deadlocked

From ECONOMYNEXT Mar 31, 2016 ECONOMYNEXT – Talks on a new collective wage agreement between Sri Lanka’s regional plantations companies and labour unions remain deadlocked with an agreement likely only in a few months when prices recover. “The negotiations are still on hold,” said plantation industries minister Navin Dissanayake. “There’s a ballpark figure of 780…

Read More

නව ලිබරල්වාදී ගෝලීයකරණයට එරෙහිව නැගිටීමක්!

ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ඇමෙරිකන් එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් පත්වීම බොහෝ දෙනෙකු අපේක්ෂා කළ දෙයක් නොවීය. දශක ගණනාවක් තිස්සේ ලෝකය පුරා “ගෝලීයකරණයට “ එරෙහිව මධ්‍යම පංතික හා කම්කරු පංතික ජනතාව තුළ මතුවී තිබූ විරෝධය මේ ආකාරයෙන් එලියට ඒයයි බොහෝ දෙනෙකුට දැකිය නොහැකි විය. කාල් මාක්ස් පැවසූ පරිදි “සමාජවාදය නැතිනම් ම්ලේච්ඡත්වය“ කරා ලෝකය අවතීර්ණ වෙමින් ඇත….

Read More