2024 මැයි දිනය: කම්කරු කොමියුන මත පදනම්වූ නව ජනතා ව්‍යාපාරයක් සඳහා එක්වෙමු!

සමස්තයක් වශයෙන්, සංවිධිත ශ්‍රමය එනම් වෘත්තීය සමිති ලොව පුරා කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත් බලවේගයක් ලෙස දිගටම පවතී. කෙසේ වෙතත්, කම්කරු ව්‍යාපාරය සඳහා උදාවී ඇති නව අවස්ථා සහ නව අභියෝග යන දෙකටම මුහුණ දෙමින්, ආර්ථික, සමාජීය සහ තාක්ෂණික ප්‍රවණතාවල  වෙනස්වීම්වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රම සංවිධානයේ භූ දර්ශනයද විකාශනය වේ. විවිධ රටවල් සහ විවිධ…

Read More

මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

ඓතිහාසිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් නඟා සිටුවීමේ පදනම වනුයේ කම්කරු පංති ව්‍යාපාරයයි! මේ වසරේ, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහොමයක් මැතිවරණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන බවට සිහින දකිමින් සිටිනවා විය හැක. එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඓතිහාසික වසරක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතනවාද වියහැක. එහෙත් අපි ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යය දෙස සමීපව බැලුවහොත් – විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති අයිතිවාසිකම් බිඳ වැටෙමින්…

Read More

කොබෝල්ට් තදබදයෙන් විපතට පත් වූවන් පිළිබදව FRANCE 24 හි විමර්ශනය කරයි.

අද සමස්ත ලෝකයම මුහුණ දී ඇති දේශගුණික අර්බුදය මධ්‍යයේ විදුලි මෝටර් රථ පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වශයෙන් හුවා දැක්වීමට මෝටර් රථ නිශ්පාදනයේ යෙදී සිටින බලවත් රටවල් හා සමාගම් උත්සාහ කරමින් සිටිති. පුද්ගලික භාවිතයට යොදා ගන්නා මෝටර් රථ නිපදවීම වෙනුවට පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම බැහැර කර ඇති බලවත් ජාතීන් හා සමාගම් විදුලි මෝටර්…

Read More

ඉන්දියානු ඉතිහාසයේ ප්ලාසි සටන සහ එහි වැදගත්කම!

  ක්‍රිස්තු වර්ෂ 1757 ජූනි 23 වන දින රොබට් ක්ලයිව්ගේ නායකත්වයෙන් යුත් 3000 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම් හමුදාවක් විසින් ඉන්දියාවේ – බෙංගාලයේදී සිදුවූ  ප්ලාසි සටනේදී එහි ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉන්දියානු හමුදාවක් පරාජය කරන ලදී. මෙම සටන බෙංගාලයේ ප්ලාසි නගරය ආසන්නයේ සිදු වූ අතර ඉදිරි ශත වර්ෂ ගණනාවක් පුරා මුළු උප මහද්වීපයේම ඉරණම මෙම…

Read More

කැලණිය විජය වීරසේකර සහෝදරයාගේ අභාවය පිලිබඳව අපගේ ආචාරය!

විජය වීරසේකර සහෝදරයා වාමාංශික විප්ලවකාරී දේශපාලනය තම දර්ශනය කර ගෙන ජීවන රටාව වෙනස් කරගත් අයෙකි. මාක්ස්වාදී දර්ශනය පිලිබඳව දැඩි විශ්වාසයකින් යුතුව හැදෑරු ඔහු සමාජය වෙනස් කිරීම තම ජීවන පරමාර්ථය ලෙස සලකා තම ජීවන පැවැත්මද වෙනස් කර ගත් අයෙකි. අනාගත ලෝකයේ වෙනස්වීම් ගැන අනෙක් සගයන් වෙත උපදෙස් දෙමින් නිරන්තරයෙන් වාදවිවාදයන්ට එලඹීම හා තියුණු වාග් ප‍්‍රහාරයන්ගෙන් ප‍්‍රතිවාදීන්…

Read More

අවජාතක හවුල් ආණ්ඩුව දෙපලූ කරන ජන බලයක් ජනතා බිමෙන් මතුවී ඇත.

ජන මාධ්‍ය නිවේදනය 2017-02-12 අවජාතක හවුල් ආණ්ඩුව දෙපලූ කරන ජන බලයක් ජනතා බිමෙන් මතුවී ඇත. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවෙන් මතු වූ ජන බලය පෙන්නුම් කරන්නේ සමාජයේ පවතින කෝපාන්විත ආණ්ඩු විරෝධයේ  ප‍්‍රබලත්වයයිි. එමගින් මෙතෙක් කලක් ජනාධිපතිටත්, අගමැති ඇතුලූ ආණ්ඩුවටත් පැවති ජනවරමේ නීතියුක්තභාවය හකුලා දමා ඇත. පළාත් පාලන ඡුන්දයෙන් මතු වූ විරෝධය තුලනය කර ගැනිම සඳහා…

Read More

Universal basic income: is it really what today’s youth need?

Rationale of the basic income trial Universal basic income: is it really what today’s youth need? Around the world experiments in universal basic income are taking place. The question of affordability has dominated much of the debate but the focus on young people, as proposed by French presidential candidate Benoit Hamon, is important to examine. It…

Read More

වැඩකරන ජනතා බලවේගයේ වෘත්තීය ශක්තිය ගොනු කරමු!

ජී.වී.ඩී. තිලකසිරි විසිනි වර්තමාන රජය වෙළඳපොල ආර්ථිකයේ කිමිදෙමින් සිටින අතර මෙතෙක් කලක් ආරක්ෂා කර ගත් ජනතා දේපොල පමණක් නොව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් හා රැකියාද වෙළඳපොලට මුදාහැර විනාශ කිරීමේ පුද්ගලීකරණ වැඩපිලිවෙල පසුගිය අයවැයෙන සම්මත කර ගැනුනි. මෑතකදී මේ පිලිබඳ නැවත වරක් සාකච්ඡා මතුවිය. ආණ්ඩුව ආර්ථික දුෂ්කරතාවයට පත්වීම නිසා එක් අතකින් රුපියල බිඳ වැටෙමින් පැවතීමත්, අනිත් අතින්…

Read More