ඉන්දියානු ඉතිහාසයේ ප්ලාසි සටන සහ එහි වැදගත්කම!

ඉන්දියානු ඉතිහාසයේ ප්ලාසි සටන සහ එහි වැදගත්කම!

  ක්‍රිස්තු වර්ෂ 1757 ජූනි 23 වන දින රොබට් ක්ලයිව්ගේ නායකත්වයෙන් යුත් 3000 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම් හමුදාවක් විසින් ඉන්දියාවේ – බෙංගාලයේදී සිදුවූ  ප්ලාසි සටනේදී එහි ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉන්දියානු හමුදාවක් පරාජය කරන ලදී. මෙම සටන බෙංගාලයේ ප්ලාසි

කැලණිය විජය වීරසේකර සහෝදරයාගේ අභාවය පිලිබඳව අපගේ ආචාරය!

කැලණිය විජය වීරසේකර සහෝදරයාගේ අභාවය පිලිබඳව අපගේ ආචාරය!

විජය වීරසේකර සහෝදරයා වාමාංශික විප්ලවකාරී දේශපාලනය තම දර්ශනය කර ගෙන ජීවන රටාව වෙනස් කරගත් අයෙකි. මාක්ස්වාදී දර්ශනය පිලිබඳව දැඩි විශ්වාසයකින් යුතුව හැදෑරු ඔහු සමාජය වෙනස් කිරීම තම ජීවන පරමාර්ථය ලෙස සලකා තම ජීවන පැවැත්මද වෙනස් කර ගත් අයෙකි. අනාගත ලෝකයේ

අවජාතක හවුල් ආණ්ඩුව දෙපලූ කරන ජන බලයක් ජනතා බිමෙන් මතුවී ඇත.

ජන මාධ්‍ය නිවේදනය 2017-02-12 අවජාතක හවුල් ආණ්ඩුව දෙපලූ කරන ජන බලයක් ජනතා බිමෙන් මතුවී ඇත. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවෙන් මතු වූ ජන බලය පෙන්නුම් කරන්නේ සමාජයේ පවතින කෝපාන්විත ආණ්ඩු විරෝධයේ  ප‍්‍රබලත්වයයිි. එමගින් මෙතෙක් කලක් ජනාධිපතිටත්, අගමැති ඇතුලූ ආණ්ඩුවටත් පැවති

වැඩකරන ජනතා බලවේගයේ වෘත්තීය ශක්තිය ගොනු කරමු!

ජී.වී.ඩී. තිලකසිරි විසිනි වර්තමාන රජය වෙළඳපොල ආර්ථිකයේ කිමිදෙමින් සිටින අතර මෙතෙක් කලක් ආරක්ෂා කර ගත් ජනතා දේපොල පමණක් නොව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් හා රැකියාද වෙළඳපොලට මුදාහැර විනාශ කිරීමේ පුද්ගලීකරණ වැඩපිලිවෙල පසුගිය අයවැයෙන සම්මත කර ගැනුනි. මෑතකදී මේ පිලිබඳ නැවත වරක්

ක්‍රියාකාරී ප්‍ර‍ජාතන්ත්‍රවාදයක් සදහා සමාජවාදී ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි!

දෙවන ලෝක යුද්ධය අවසානයේදී ප්‍රාග්ධනය හා නිශ්පාදනය ගෝලීයකරණයවීමේ නව යුගයක් ආරම්භ වූ අතර එය අද දක්වා පැවතී ඇත. මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය විවධාකාරවූ නිදහස් වෙළද ගිවිසුම් හරහා බල ගැන්වී ක්‍රියාවට නගා ඇත. මෙම ක්‍රියාවලියේ තවත් සන්ධිස්ථානයක් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක

අවිධිමත් කේෂත්‍රයේ සේවක අයිතිවාසිකම් සකස්කර කර දීමට රජය මැදිහත් විය යුතුවේ.

පොදුවේ ගත් කල අවිධිමත් කේෂත්‍රයේ රැකියාවන්හි නියුතු වන බොහෝ දෙනෙකුට අයිතිවාසිකම් අහිමිව තිබීම ඛේදජනක තත්ත්වයකි. අවිධිමත් කේෂත්‍රයට අයත් වන ලොතරැයි අලෙවිකරුවන්, පදික වෙළඳුන්, සංචාරක වෙළඳුන්, පවිත්‍රතා සේවකයින්, බර උසුලන්නන්, කොන්ත්‍රාත් සේවකයින්, ආරක්ෂක සේවාවල නියුතු අය, ගෘහ සේවකයින්, හෝටල් හා වෙළඳසැල්වල

ලොතරැයි අලෙවිකරුවන්ගේ සටන ජයගනී

ලොතරැයි අලෙවි කිරීම 1977න් පසුව විවෘත ආර්ථීකය සමඟ බිහිවූ නව පන්නයේ රැකියා මාධ්‍යයකි. එහෙත් එයට පැරණි ඉතිහාසියක්ද ඇත. 1949 පළාත් පාලන පනත යටතේ පලමු ලොතරැයි අලෙවිය නීතිගත වී ඇති අතර 1955 ආරෝග්‍යශාලා ලොතරැයිය ලෙස ව්‍යාප්ත වී මේ වන විට ජාතික

හොද සමාජයක් පිළිබද විශ්වාසය හා බලාපොරොත්තුව අපට අවශ්‍යය!

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස අපට මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ගෝලීයකරණයේ පීඩාවට පත් සුදු කම්කරුවන් හා කලු කම්කරුවන් අතර එක්සත් කමක් හදන්නේ කෙසේද යන්නය. එදා මාක්ස්වාදී දර්ශණයෙන් කළ එම එක් කිරීම වර්තමානයේ කළ නොහැකි විෂය බද්ධයකට ලොව පුරා වාමාංශිකයින් මුහුණ දෙමින් සිටී.